කබ්රාල් අස්වුනාම අලුතෙන් එන මන්ත‍්‍රී මෙන්න..

parliment kabral mahnda rajaoaksha
By Sithumi Sep 07, 2021 05:56 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන රටවල් විසින් එම එන්නත් ලබා දීමට සුදුසු දිස්ත්‍රික්ක ද යෝජනා කර එවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි.

එන්නත් ලබාදීමට වඩා සුදුසු පසුබිම හා ප්‍රදේශ එම රටවල් විසින් සලකා බැලීම කරන බවත් ඔහු පැවසීය .

පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමිනි.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ 20-30 වයස් කාණ්ඩවල තරුණ තරුණියන්ට ද ෆයිසර් එන්නත් ලබාදීමට කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

විදේශගත අධ්‍යාපන ලබන බහුතරයක් තරුණ පිරිස් සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ බවත් බොහෝ රටවල් පිළිගන්නේ ෆයිසර් එන්නත නිසා ඔවුනට එම එන්නත නිර්දේශ කිරීම අතිශය වැදගත් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට එම එන්නත ලබාදීම පිළිබඳව එල්ලවන චෝදනා වල කිසිදු පදනමක් නැති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාවට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන රටවල් විසින් එම එන්නත් ලබා දීමට සුදුසු දිස්ත්‍රික්ක ද යෝජනා කර එවන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා සඳහන් කරයි. එන්නත් ලබාදීමට වඩා සුදුසු පසුබිම හා ප්‍රදේශ එම රටවල් විසින් සලකා බැලීම කරන බවත් ඔහු පැවසීය

. පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමිනි. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ 20-30 වයස් කාණ්ඩවල තරුණ තරුණියන්ට ද ෆයිසර් එන්නත් ලබාදීමට කටයුතු කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

විදේශගත අධ්‍යාපන ලබන බහුතරයක් තරුණ පිරිස් සිටින්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ බවත් බොහෝ රටවල් පිළිගන්නේ ෆයිසර් එන්නත නිසා ඔවුනට එම එන්නත නිර්දේශ කිරීම අතිශය වැදගත් බවත් මන්ත්‍රීවරයා පැවසීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට එම එන්නත ලබාදීම පිළිබඳව එල්ලවන චෝදනා වල කිසිදු පදනමක් නැති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.