මහනුවර පාසල් යළි ආරම්භ කිරීම ගැන නිවේදනයක්

Report

මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

තවද මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා යොදාගත් පාසල් 37ක් අනිද්දා (29) නැවත ආරම්භ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

ඒ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමැතිය ලබාදී ඇති අතර, හෙට සහ අනිද්දා ආරම්භ කරන පාසල් පහතින් දැක්වේ.

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි

ඩෑන් නිසා දිල්කා දෙරණට දෙහි කපයි