වහාම ක්‍රියාත්මක වන සේ TikTok එකෙන් මෙම ගීත සියල්ල ඉවත් කෙරේ - අලුතින්ම ගත්ත දැඩි තීරණය..

TikTok Social Media
By Sewvandhi Feb 02, 2024 08:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යුනිවර්සල් මියුසික් සමාගම TIKTOK සමාජ ජාලයේ සංසරණය වන, යුනිවර්සල් මියුසික් සමූහයේ ලේබලය යටතේ නිකුත් කළ සියලු ගීත කොටස් ඉන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.

ඒ එම ගීත කොටස් භාවිතයට සම්බන්ධව සමාගම් දෙක අතර පැවති ගිවිසුම අලුත්කිරීමට සමාගම් දෙක අපොහොසත් වීම හේතුවෙනි.

මේ අනුව ටේලර් ස්විෆ්ට්, ඩ්‍රේක් සහ ඔලීවියා රොඩ්‍රිගෝ වැනි ප්‍රකට ගායන ශිල්පීන්ගේ බොහෝ ගීත තවදුරටත් TIKTOK ජාලයේ දැකගත නොහැකි වනු ඇති.

Sponsored By Sarrita Jewellery

වහාම ක්‍රියාත්මක වන සේ TikTok එකෙන් මෙම ගීත සියල්ල ඉවත් කෙරේ - අලුතින්ම ගත්ත දැඩි තීරණය.. | Remove Videos On Tiktok

ReeCha