අද මුල්ම.කොවිඩ් ආසාදිතයන් ගණනේ සාපේක්ශ වෙනසක්

Covid-19
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 215 දෙනෙකු අද (03) දිනවයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 44, 586ක් දක්වා ඉහළ ගොස් තිබේ.