කොටුව අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ්.
Sri Lanka
Sri Lanka Magistrate Court
Law and Order
By Hashini
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.
රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ය.
