මෙරට ප්‍රහාර සැලස්මට සම්බන්ධ අයෙකු පිළිබද අනාවරණයක්..ට්‍රම්ප්ගේ නමත් සිදුවීමට ගෑවේ..
            
                
                By Piyumika
            
            
                
                
            
        
    ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සමයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන ඉරාන ජාතික සැකකරු පසුගිය දා මෙරට සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් සිදු කිරීමේ සැලසුමට සම්බන්ධ අයෙකු බවට අනාවරණය වී ඇතැයි ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නැමැති මොහුට එරෙහිව එරට මැන්හැටන්හි ෆෙඩරල් අධිකරණයේ හමුවේ අධි චෝදනා ගොනු කර තිබූණා.
 
    
    රනිල්ව පරාජය කලේ ලගම හිටපු උද්දච්ච කෙනෙක්..එතුමන්ව මුණගැසීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ..කව්ද මේ ආශු කියන කෙනා..
එම අධිචෝදනා පත්‍රයේ දැක්වුණේ මෙරට සිදු කිරීමට සැලසුම් කර තිබූ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මෙම ඉරාන ජාතිකයා අතර යම් සබඳතාවක් පවතින බවටයි.
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        