මෙරට ප්රහාර සැලස්මට සම්බන්ධ අයෙකු පිළිබද අනාවරණයක්..ට්රම්ප්ගේ නමත් සිදුවීමට ගෑවේ..
Sri Lanka Police
Donald Trump
Iran
Arugam Bay
By Piyumika
ඇමරිකානු ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු සමයේ ඩොනල්ඩ් ට්රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්රණය කළ බව කියන සිද්ධියට චෝදනා එල්ල වී තිබෙන ඉරාන ජාතික සැකකරු පසුගිය දා මෙරට සංචාරක ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් ප්රහාරයක් සිදු කිරීමේ සැලසුමට සම්බන්ධ අයෙකු බවට අනාවරණය වී ඇතැයි ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නැමැති මොහුට එරෙහිව එරට මැන්හැටන්හි ෆෙඩරල් අධිකරණයේ හමුවේ අධි චෝදනා ගොනු කර තිබූණා.
රනිල්ව පරාජය කලේ ලගම හිටපු උද්දච්ච කෙනෙක්..එතුමන්ව මුණගැසීමට පවා අවස්ථාවක් දුන්නේ නෑ..කව්ද මේ ආශු කියන කෙනා..
එම අධිචෝදනා පත්රයේ දැක්වුණේ මෙරට සිදු කිරීමට සැලසුම් කර තිබූ අදාළ ප්රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මෙම ඉරාන ජාතිකයා අතර යම් සබඳතාවක් පවතින බවටයි.
-
NPP 57072
Jathika Jana Balawegaya
79.22% -
SJB 6492
Samagi Jana Balawegaya
9.01% -
NDF 3492
New Democratic Front
4.85% -
SLPP 2877
Sri Lanka Podujana Peramuna
3.99% -
OTHERS 2113
All Other Parties
2.93%