රතු නිවේදන ඉවත් කළත් තවමත් අවදානම පහව ගොස් නෑ -NBRO
නායයෑම් රතු නිවේදන ඉවත් කර තිබුණද තවමත් එම ස්ථානවල අවදානම පහව ගොස් නොමැති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කර තිබේ.
පවතින වැසි තත්ත්වයේ අඩුවීම මත රතු නිවේද ඉවත් කළද නිලධාරීන් පැමිණ අදාළ අවදානම් ස්ථාන පරීක්ෂා කරන තෙක් ජනතාව එම ස්ථානවලට නොගොස් සිටින ලෙස එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ හසලි සේමසිංහ මහත්මිය සඳහන් කරයි.