මත්ද්‍රව්‍ය එක්ක කොටුවුණ හාමුදුරුවරු 22 ගැන ඥානසාර හිමි කියූ දේ [VIDEO]

Report

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයත් ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භූමිකාව සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදු කරනු ලැබූ ශාසන හා සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසනවා.

කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් 'කුෂ්' සහ 'හෑෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඥානසාර හිමියන් ඇතුළු බොහෝ මහා සංඝරත්නය මෙම ක්‍රියාව සසුන කෙලෙසන ක්‍රියාවක් ලෙස හෙළා දුටු අතර, නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ; 

කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග

කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග