දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් - ලොරි ගැටුමකින් රිය අනතුරක්

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයහි දොඩංගොඩ සහ ගැලනිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන අතර ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, එම ප්‍රදේශය පුරා දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

අනතුර සිදු වූ ආකාරය සහ සිදුවූ හානි පිළිබඳ වැඩිදුර විමර්ශන ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරමින් පවතින බවද සඳහන් වේ.

කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග

කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට