හෙට පෙ.ව 8 දක්වා බල පැවැත්වෙන පරිදී දිස්ත්‍රික්ක 5කට පූර්ව අනතුරු ඇඟවීම්

Report

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා 3 වන මට්ටමේ (රතු) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව වාර්තා වේ.

එසේම බදුල්ල, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්ක සඳහා 2 වන මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

මේ අතර අනතුරු ඇඟවීම් නිවේදන හෙට පෙ.ව 8 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර ඇත.

අද 1න් පස්සේ මේ දිස්ත්‍රික්කවල තත්ත්වය දන්වා කාලගුණයෙන් නිවේදනයක්

අද 1න් පස්සේ මේ දිස්ත්‍රික්කවල තත්ත්වය දන්වා කාලගුණයෙන් නිවේදනයක්

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36 තීරණාත්මකයි - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

ඉදිරි පැය 36 තීරණාත්මකයි - කාලගුණයෙන් අනතුරු ඇගවීමක්