රවී කරුණානායකට මොකද වෙන්නේ?. ගත් තීරණයක් මෙන්න..

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එක් ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත.

ඒ අද (20) පැවති සාකච්ඡාවේ දී ය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සිදුවුණ ආකාරය මෙන්න..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබා ගැනීම සිදුවුණ ආකාරය මෙන්න..

රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් එම සන්ධාන පාර්ශවකරුවන්ගේ විශ්වාසය පලුදු වී ඇති බව ඔවුන් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාවේ දී එම සිද්ධිය සඳහා ස්වාධින පරීක්ෂණයක් පැවැත්වීම සඳහා තීරණය කර තිබෙනවා.

එම කමිටුවේ සාමාජිකයින් වන්නේ නීතිඥ කුමාර් දුනුසිංහ මහතා, නීතිඥ ඉන්දික වේරගොඩ මහතා,ආචාර්ය විතානගේ මහතා, කමිටු ලේකම් - නීතිඥ යසස් ද සිල්වා මහතා ය.

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

එහිදී අදාළ මෙම පරික්ෂණ වාර්තාව සති 3ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දීමට තීරණය වී තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුරුව එම වාර්තාව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත ලබා දීමට තීරණය කර ඇත.