රාජ්‍ය සේවකයින්ට ඇමති බිමල් කළ දැනුම්දීම මෙන්න..

Report

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් එකලෙස වැඩ කළ යුතු බවයි.

ජනපති IMF නියෝජිතයින් හමුවෙලා.. විශේෂ සටහනක් තබමින් කීව දෙය මෙන්න..

ජනපති IMF නියෝජිතයින් හමුවෙලා.. විශේෂ සටහනක් තබමින් කීව දෙය මෙන්න..

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (20) වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ,

"මේ මොහොතේ සිට අපිට වැඩ කරන්න වෙන්නේ අපිට ඡන්දය දුන් නොදුන් හැම කෙනාම වෙනුවෙන්. මෙතනින් උඩට දේශපාලනය නැහැ. වරාය පෞද්ගලික අංශය සහ රාජ්‍ය අංශය දෙකම සම්බන්ධ කරගත් ක්‍රියාවලියකට යන්න ඕනේ..

දැන් නිලධාරීන්ට වැඩ කරන්න ලේසි වෙයි. එක ලෙස වැඩ කරන්න අවශ්‍ය අවස්ථාව අපි ලබාදෙනවා. අපිත් ඒක එලෙසම බලාපොරොත්තු වෙනවා. ඒක ලබාදෙන්න. ඒක ලබාදෙන්න බැරි අයට පුළුවන්.. රාජ්‍ය සේවකයන් විදියට.. ඔබටත් අයිතියක් තිබෙනවා... ඉන්නත් පුළුවන්... බැරි අය යන්නත් පුළුවන්....."

You may like this video