රවී කරුණානායකගේ නම ගැසට් කෙරේ..!

Report

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා ගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.