රත්මලානේ ඉන්ධන හලක සිදු වූ බිහිසුණු මංකොල්ලකෑම...

By Sithumi Sep 17, 2022 05:43 PM GMT
Sithumi

Sithumi

Report

රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ ඉන්ධන පිරවුම්හලකට ගිනි අවියක් සහ උල් පිහියක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු සේවකයන්ට පහර රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කියයි. පැමිණි පුද්ගලයන් කොල්ලය සිදු කරන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී තිිබේේ.

කොල්ලකරුවන් පා පැදියකින් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි. කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.