රුසියානු ගුවන් යානය රඳවා ගැනීම නිසා ෆිස්කල් නිළධාරියාගේ වැඩ තහනම් කෙරේ..

By Sithumi Jun 07, 2022 01:05 PM GMT
Sithumi

Sithumi

Report

රුසියානු එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීමේ ගැනීමේ අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ කොළඹ වාණිජ මහාධිකරණයේ පිස්කල් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.