පුටින්ට මෛත්‍රීගෙන් ලියුමක් ! සරණ අවැසි මොහොතේ අසරණ නොකරන්නැයි ඉල්ලයි

Maithripala Sirisena Vladimir Putin Russian Federation
By Sithumi Jun 06, 2022 12:59 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යවා තිබේ.

ඔහු එහිදී ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය පිළිබඳව යලිත් සලකා බලන ලෙසටයි.

එම ලිපිය පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 

Join now


GalleryGallery