පොළොන්නරුවෙන් හමු වූ දුර්ලහ රන් ආඳා. (PHOTO)

Polonnaruwa Sri Lanka Sri Lanka Fisherman
By Wayomi Aug 03, 2023 05:43 PM GMT
Wayomi

Wayomi

Report

අද (03) සවස පොළොන්නරුව, දිඹුලාගල, පැළෑටියාව වැවේ ධීවරයින් පිරිසකට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙකු හමුවී තිබෙනවා.

දෛනිකව ධීවර කටයුතු කරන පැළෑටියාව ගම්මානයේ එච්.එම්. විමලරත්නට එම ආඳා හමුවී ඇති අතර, පසුව ඔහු එම ආඳා ඔහු පැළෑටියාව ගම්මානයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරන ආර්.එම්.යූ.කේ, බණ්ඩාර මහතාට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර මෙවැනි දුර්ලභ,රන්වන් කහ පැහැති ආඳෙකු හමුවී ඇත්තේ මීට වසර හතරකට ඉහතදී අනුරාධපුර නාච්චාදූව වැවෙහි මසුන් අල්ලන එම්. එම්. ෆාරුක් නම් ධීවරයකුටයි. 


Gallery
ReeCha