ජනපතිගෙන් රංජිත් සියඹලාපිටියට ඇමතිකමක්..

Ranil Wickremesinghe Ranjith Siyambalapitiya President of Sri lanka
By krishani Sep 17, 2022 06:40 AM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ චාරිකාවෙන් පසුව යළි දිවයිනට පැමිණෙන තුරු මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම සඳහා මෙලෙස පත්කර ඇත්තේ ඊයේ(16) දිනයේ ය.

ReeCha