මත්පැන් සමාගම්වලට දුන් සති දෙකේ කාලය ගැන දැනුම්දීමක්.
Ranjith Siyambalapitiya
Sri Lanka
Government Of Sri Lanka
By krishani
මෙතෙක් සුරාබදු දෙපාර්තමේන්තුවට බදු නොගෙවා ඇති මත්පැන් සමාගම්වලට බදු ගෙවීමට සති 2ක කාලයක් ලබා දී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (07) සුරාබදු දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.