නෑ නෑ කිව්වට චිචීගේ රොකට් එක යවන්න ඩොලර් මිලියන දොළොස්දහසක් ගිහින් - කලබල නැතුව ඉන්නකෝ ඇත්ත එළියට දානකම්

Report

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා පවසන්නේ ඉදිරියේදී ඉස්ප්‍රින්සැට් ආයතනය සම්බන්ධයෙන් සත්‍යය ඉදිරියේදී එලියට එන බවයි.

සැබවින්ම එම චන්ද‍්‍රිකාව ගුවන්ගත්ත කිරීම සඳහා ඩොලර් මිලියන දොළොස්දහසක මුදලක් වියදම් ව ඇති බවත් ඔහු පැවසුවේය.

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

මෙම චන්ද‍්‍රිකාවේ වියදම පිලිබදව පරීක්‍ෂණ කටයුතු සිදුවෙමින් පවතින බවත් ඉදිරියේදී සත්‍ය එළි වන බවත් එතෙක් කලබල නොවී සිටින ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා පවසයි.

වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවක මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි