රබර් ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්.
Ranjith Siyambalapitiya
Sri Lanka
By krishani
රබර් අමුද්‍රව්‍යයක් ලෙස ආනයනය කිරීමේ දී අනිවාර්යයෙන් පූර්ව අනුමැතියක් ලබාගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ දේශීය රබර් මිල පහත වැටීම සැළකිල්ලට ගෙන ය.
ඊට අදාළව ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් ද පැවැත්වු බව ඔහු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |