රන්ජන්ගේ අන්තිම බලාපොරොත්තුවත් බිදෙයි..අධිකරණ තීන්දුව මෙන්න.

Ranjan Ramanayake
By Thaya Apr 05, 2021 07:30 PM GMT
Thaya

Thaya

Report

බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් තම මන්ත්‍රීධුරය අහෝසි නොකරන ලෙස ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගය කිරීමකින් තොරව ප්‍රතික්ෂේප කර තිබේ. මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි. අධිකරණයට අපහාස කළේ යැයි චෝදනාවන්ට වරදකරු කරමින් රන්ජන රාමනායක මන්ත්‍රීවරයා මේ වන විට සිව් වසරක සිර දඬුවම් විඳිමින් සිටී.