අලුත් පක්ෂයකින් පාර්ලිමේන්තුවට එන රන්ජන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි. - (LIVE VIDEO)

Ranjan Ramanayake General Election 2024 Sri Lanka General Election 2024
By Wayomi Oct 09, 2024 07:08 AM GMT
Wayomi

Wayomi

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී ආරම්භ වුණා.

මෙහිදී මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතයි.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

සුබ ආරංචියක්. - මෙරට සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක්. - අගමැතිනියගෙන් විශේෂ පණිවිඩයක්.

AKD ගේ අනුභාවයෙන් කාලකට පසු රන්ජන් පාර්ලිමේන්තුවට. - තෝරා ගත් පක්ෂය මෙන්න. - අද කොළඹදී තවත් සුවිශේෂී දෙයක්. - (PHOTO)

AKD ගේ අනුභාවයෙන් කාලකට පසු රන්ජන් පාර්ලිමේන්තුවට. - තෝරා ගත් පක්ෂය මෙන්න. - අද කොළඹදී තවත් සුවිශේෂී දෙයක්. - (PHOTO)