AKD ගේ අනුභාවයෙන් කාලකට පසු රන්ජන් පාර්ලිමේන්තුවට. - තෝරා ගත් පක්ෂය මෙන්න. - අද කොළඹදී තවත් සුවිශේෂී දෙයක්. - (PHOTO)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සිය නව දේශපාලන පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නිල වශයෙන් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආරම්භ කිරීමට නියමිතයි.
මයික් ලකුණින් තරග කරන එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
