මොකක්ද මේ මහේෂිගෙයි රංජන්ගෙයි ප්‍රේමාදරේ..? බුකිය කළඹන අලුත්ම කතාව මෙන්න.. හැමෝම හොයන දෙන්නගේ වීඩියෝව.. (VIDEO)
By Sithumi
මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙන දෙන්නෙක් තමයි මහේෂි සහ රංජන් කියන්නේ.
මොකද ඒ දෙන්නගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඒ වීඩියෝ එක සමාජ මාධ්‍යයේ දැඩි ලෙස ශෙයාර් වෙලා තියනවා වගේම ඒකට ප්‍රතිචාර ගොඩක් හිමි වෙලා තියෙනවා.
ඒ වීඩියෝ එක පහතින් නරඹන්න.
කොහොම උණත් මේ දෙන්නා මේක හිතා මතාම ජනප්‍රිය වෙන්න කරපු දෙයක් කියලත් කියනවා බොහෝ දෙනෙක්.
කොහොම වුත් මේ දෙන්න හොදම යාලුවො විදියට ජනතාව අදුරගත්‍තේ රංජන් හිරේ ඉන්න දවස්වල මහේෂිගේ හැසිරීම නිසා.
- සිතුමි -