ජූලි 12 ශෝක දිනයක් කරන ලෙසට ඉල්ලීමක්..
By Sithumi
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළඹෙන ජූලි 12 වන දින ශෝක දිනයක් ලෙසට පත් කරන ලෙස ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
ඒ පසුගියදා ඝාතනයට ලක්වූ ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතාට ගෞරවයක් කිරීම සඳහාය.