රනිල්ට උදව් කරන ලෙස ගෝඨාභයගෙන් ඇමතුමක්. - ඇමතුම ලැබුනේ කාටද බලන්නකෝ. - (VIDEO)

Report

රනිල් වික්‍රමසිංහට සහය ලබාදෙන්නැයි තමන්ට පුද්ගලිකවම කතාකොට සඳහන් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව හිටපු මහවැලි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කරනවා.

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.

තව සතියයි.- ඒ අස්සේ එක්වරම IMF එකෙන් ලංකාව ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


කෙසේ වෙතත් තමන් ක්‍රිකට් ආයතනයේ දුෂණ වලට එරෙහිව සටන් වදින අවස්ථාවේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති උපදේශක සාගල රත්නායක විසින් දුෂිතයින් ආරක්ෂා කරමින් ඔවුන් සමඟ එක්ව තමන්ට එරෙහිව කටයුතු කල බවද ඔහු පවසනවා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.


රොෂාන් රණසිංහ මේ බව කියා සිටියේ,යූ ටියුබ් සංවාදයකට එක්වෙමින්.