“මම කජු කකා හිටියාලු, මට වෙන වැඩක් නැද්ද" - ජනපති අනුර රටට ඇත්ත කියන්න.

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe
By Wayomi Oct 29, 2024 08:03 AM GMT
Wayomi

Wayomi

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ , ඊයේ (28) අතුරුගිරිය පැවැති ජනරැළියක් අමතමින්.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු කරයි

දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු කරයි

ඔහු එහිදී කියා සිටියේ, රත්නපුරේදී සෙනසුරාදා අනුර දිසානායක ජනාධිපති කිව්වේ මේ වන විටත් ආර්ථික උපදේශක ඇතුළු මුදල් අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවත්, යහපත් අයවැයක් සකස් කර දීම සඳහා ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ගැන කතා කරන බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

“ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් නොවූ බවත් ඊළඟ අයවැයෙන් පසුව එම සාකච්ඡා අවසන් වන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා. මේක හරි කතාවක් නේ. වැඩකටයුතු ඔක්කොම හරි කියා අනුර කිව්වා. දැන් හැම එකක්ම මගේ පිට දාන්න හදනවා.මම කෝටි හතරක කජු කකා හිටපු බව කියනවා. එහෙම නම් මට වෙන වැඩ කරන්න වෙන්නේ නැහැ. මේ ගැන ජනාධිපති වහාම රටට කියන්න. මා ජනාධිපති ලෙස මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා නම් වෙනත් වැදගත් තීරණයක් ගත්තා නම් පාර්ලිමේන්තුවට හෝ ජනතාවට පවසනවා. මේ වන තෙක් ජනපති කිසිම දෙයක් ප්‍රකාශ කර නැහැ. එම නිසා මූල්‍ය අරමුදලේ දූත පිරිස පැමිණි පසුව සාකච්ඡා කොට එම සාකච්ඡාවල සැබෑ තත්ත්වය පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත රටට පැවසීමට ජනපතිට යුතුකමක් තිබෙනවා. මේක හංගගෙන ඉන්න එපා. අප කියන සංඛ්‍යාලේඛන වැරදි නම් ඒවා නිවැරදි කරන්න.මේ කරුණු රටට හංගන්න එපා යැයි "   

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.

රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කැබිනට් හමුවේදී ඇමති විජිත කළ විශේෂ ප්‍රකාශය මෙන්න.


ReeCha