දේශබන්දුව පොලිස්පති කරාට රනිල්ව වග උත්තරකරුවෙකු කරයි

Report

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සමක වග උත්තරකරුකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) තීන්දු කළා.

ඒ, අදාල පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථවේදීයි.

අදාල පෙත්සම අද මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

“මම කජු කකා හිටියාලු, මට වෙන වැඩක් නැද්ද" - ජනපති අනුර රටට ඇත්ත කියන්න.

“මම කජු කකා හිටියාලු, මට වෙන වැඩක් නැද්ද" - ජනපති අනුර රටට ඇත්ත කියන්න.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉන් අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කළ අතර මෙම පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. 

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

පෝලිමේ හිටියට වැඩක් නෑ. - ඉක්මනින්ම Passport ලැබෙන පිරිස ගැන ඇමති විජිත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්.

CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.

CCTV අනෙක් ගෙවල් පෙන විදිහට සවි කරන්න තහනම්. - හැබයි VIDEO කිරීම තහනමක් නෑ.- ඒක කරන්නේ මෙහෙමයි.