ජනපති රනිල්ට සුබ පණිවිඩයක් ලබා දෙමින් පළාත් සභා මන්ත්‍රීවරුන් 117 ක් කරපු දේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වී තිබෙනවා.
ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ප‍්‍රතිඥා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 නෙකු ඊයේ දිනයේ ජනාධිපතිවරයාට සහාය දීමට එක්වූ බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනු ලැබුවා.