රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක හදිසියේම ඉන්ධන හිඟයක්.? - මිල සංශෝධනය ගැනත් අලුත්ම ආරංචියක්.
රට පුරා ඉන්ධන පිරවුම්වල රැසක මේ වන විට ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා.

ඇමැති බන්දුලගේ ‘ක්‍රෙඩිට්’ කාඩ් එකෙන් හොරාට බඩු ගත්ත අයට බඩු හරි. - ඇමතිගේ බැංකු ගිණුම් පිරික්සීමටත් අධිකරණ නියෝගයක්.
ඒ අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවෙනු ඇතැයි ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇනුම් නොකිරීම හේතුවෙන්.
කෙසේ වෙතත් අද ඉන්ධන මිල සංශෝධනය නොකරන බවත් ඉන්ධන පිරවුහ් හල් හිමියන්ට දැනුම් දීමට තෙල් සංස්ථාව පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් පැතිර යන කතා අසත්‍යයක් බවත්, සුපුරුදු පරිදි අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශකර තිබෙනවා.