නව අගමැති රනිල් දන්සලකට ගිහින් කවුරුත් බලා ඉද්දි කරපු වැඩේ මෙන්න.(VIDEO UPDATE)

United National Party Ranil Wickremesinghe Prime minister
By Aruna May 16, 2022 07:33 AM GMT
Aruna

Aruna

Report

වෙසක් පොහොය නිමිති කර ගනිමින් රට පුරා විවිධ ස්ථානයන්හි දන්සැල් ,තොරන් දැකගත හැකිවේ.

මේ අතර එවැනි දන්සලකට ගිය නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහි පැමිණ සිටි ජනතාවට සැදැහැ සිතින් ආහාර බෙදා දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය වල හුවමාරු වෙමින් පවතී.

එම වීඩියෝව පහතින් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now