සිරිකොත ඇවිලේ... රනිල් මානසීකව දැවේ...උණුසුම් තත්ත්වයක් (VIDEO)

Report

එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද සංවිධානය කළ උත්සවයක් අතරතුර උණුසුම් තත්ත්වයක් වාර්තා වුනා. එකසත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාක්ෂිකයන් අතර එම උණුසුම් තත්ත්වය හට ගත්තා, එහි දර්ශන මෙතනින් බලන්න.

LGBTQ ගැන පොලිසියට පාඨමාලාවක්!

LGBTQ ගැන පොලිසියට පාඨමාලාවක්!