ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8වන විධායක ජනාධිපති ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමේ උත්සවය...(LIVE VIDEO)

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Sewvandhi Jul 21, 2022 04:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපතිවරයා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී දිවුරුම් දීමට නියමිතයි.

මෙරට 8වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීම සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත මේ වනවිට පැමිණ තිබේ.

එම අවස්ථාවේ දර්ශන...

(වීඩියෝ අයිතිය - News 1st)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now