හිටපු ජනපති රනිල් කවුරුත් පුදුම කරමින් නිවේදනයක් නිකුත් කරමින්ම සිදුකළ දේ..

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බවයි.

හිටපු ජනපති මහින්දට ජීවිත තර්ජනයක්...පාතාලේ නායකයාටත් STF වාහන දෙකක්..

හිටපු ජනපති මහින්දට ජීවිත තර්ජනයක්...පාතාලේ නායකයාටත් STF වාහන දෙකක්..

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සමඟින් ඉදිරියටයාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවය.

ලංගම රියදුරුට සහ කොන්දොස්තරට මහ පාරට ඇද දමා අමානුෂික ලෙස පහර දෙයි

ලංගම රියදුරුට සහ කොන්දොස්තරට මහ පාරට ඇද දමා අමානුෂික ලෙස පහර දෙයි

එම නිවේදනය පහතින්..

…………………………………………………………………………………………………

You may like this video 👇



Gallery