හිටපු ජනපති රනිල් ගෙන් අද විශේෂ ප්‍රකාශයක්..එකවරම රනිල් ඇයි මෙහෙම කරන්න යන්නෙ.

Report

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ අද (17) දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.

එහිදී හිටපු ජනාධිපතිවරයා රටේ දේශපාලන හැසිරීම් මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

ධන යෝගයක් තියෙන අද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතැනින් දැනගන්න..වාසි රැසයි..හේතු ගොඩයි.

ධන යෝගයක් තියෙන අද දවසේ ඔබේ ලග්නයට කොහොමද කියල මෙතැනින් දැනගන්න..වාසි රැසයි..හේතු ගොඩයි.


ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.