රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාවේ සිංහල පරිවර්තනය!
අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාව සිංහලට පරිවර්තනය කර 'ගගන' විසින් ඔබ වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ පැවති අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය වැනි මාතෘකා ගැන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරන ලද අතර, එහිදී ඇතැම් ප්‍රශ්නවලට ඔහු දැඩි ස්වරයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරයක් දක්නට ලැබුණි.
සම්පූර්ණ සිංහල පරිවර්තන වීඩියෝව පහත දැක්වේ: