ඒකාබද්ධ විපක්ෂයකට යන කතාව ගැන සජිත් කර අරි!

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, තමා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමඟ ඒකාබද්ධ විපක්ෂයක් සඳහා සාකච්ඡා පවත්වන බවට පුවත්පතක පළ වූ වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත.

නොසිතු ලෙස ඉන්ධන මිල ඉහළ යාමක්!

නොසිතු ලෙස ඉන්ධන මිල ඉහළ යාමක්!

සිය නිල X ගිණුමේ සටහනක් තබමින්, ඔහු එම පුවත ව්‍යාජ එකක් බව අවධාරණය කර තිබේ.

එම සටහන පහත පරිදි වේ,