රනිල්ගේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක්

Report

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් විපක්ෂයේ නියෝජිතයින් ඊයේ (12) පස්වරුවේ පවත්වා ඇත.

මෙම සාකච්ඡාව කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයේදී පවත්වා ඇත.

මෙම අවස්ථාවට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකු හෝ ජ්‍යේෂ්ඨයෙකු එක් නොවුණ ද සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පැමිණ ඇත.

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

සරත් ෆොන්සේකා විපක්ෂයට එකතු වෙලා මාලිමාවට විරුද්ධව රැළියට යනවද ?

සරත් ෆොන්සේකා විපක්ෂයට එකතු වෙලා මාලිමාවට විරුද්ධව රැළියට යනවද ?