රනිල් අල්ලස් කොමිසමට එන්න දින දෙයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන සඳුදා (28) පෙරවරු 9:30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහුගේ නීතිඥයින් එම කොමිසමට දැනුම්දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකර තිබූ අදහස් දැක්වීමක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු මෙලෙස කැඳවා ඇත්තේ.
හිටපු ජනාධිපතිවරයා එම කොමිසමට කඳවු අවස්ථාවේ එහි පෙනී සිටින්නේ තම නීතිඥයා විදෙස්ගතව සිට පැමිණි පසු බව සඳහන් කළා.