දළදා ප්‍රදර්ශනයේ හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදි.

Report

පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වඳින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවනවා.

මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසු මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග ලබා දී ඇත්තේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි විසින් වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එම විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. 

පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථයක් අනතුරට ලක් වෙයි

පාසල් ළමුන් ප්‍රවාහන කළ බස් රථයක් අනතුරට ලක් වෙයි