රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

By Sewvandhi Jan 05, 2023 04:20 AM GMT
Report

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ රන්දිමා ගමගේ මහතා කටුනායක දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු ඩුබායි සිට යළි බණ්ඩාරනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ දී.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහ්ත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ මොහු ව අත් අඩංගුවට ගෙන ඇති බව යි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරන්නේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now