රාජාංගනයේ සද්ධාරතන ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ්

Report

අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රාජාංගනේ සද්ධාරතන මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අද (18) පස්වරුවේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

රුවන්වැලිසෑය සංකීර්ණය අසල පැවති සත්‍යග්‍රහ විරෝධතාව අතරතුර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් සිටියදී අද දහවල් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

දිවයින පුරා සියලුම පාසල් සඳහා විශේෂ නිවේදනයක් - ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දැනුම්දීමක්

වාහන ආදායම් බලපත්‍ර ලෝලීන් පාරට බහින්න කලින් මේක බලන්න - දින කිහිපයකට සේවා මුළුමනින්ම නතර වෙයි

වාහන ආදායම් බලපත්‍ර ලෝලීන් පාරට බහින්න කලින් මේක බලන්න - දින කිහිපයකට සේවා මුළුමනින්ම නතර වෙයි