රාහුල හිමියන්ගෙන් ලාල් කාන්තට තරු විසික්වෙන අභියෝගයක්

By Mithu Jul 27, 2025 04:06 AM GMT
Report

වන වාසී රාහුල හිමියෝ කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතාට දැවැන්ත අභියෝගයක් සිදු කරතිබේ.

ඒ අනුව උන්වහන්සේ පවසන්නේ වැව් රක්ෂිත අවට තියෙන නීති විරෝධී සියලු ඉදිකිරීම් මාස හයක් ඇතුළත පුළුවන්නම් අයින් කරන්න කියලයි.ඒ වගේම මේ අභියෝගය ආණ්ඩුවට කරන්න බෑ කියලත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

නීතිවිරෝධීව ධීවර කටයුතු කල පිරිසක් නාවික හමුදා දැලේ

නීතිවිරෝධීව ධීවර කටයුතු කල පිරිසක් නාවික හමුදා දැලේ

උන්වහන්සේ සඳහන් කෙරූ ප්‍රකාශය පහත උපුටා දක්වා ඇත.

"මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මේක කරන්න බෑ. ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා.

ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත් කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයිද කියන එක මං දන්නේ නෑ"

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්