අද රඹුක්කන දි පොලීසිය පුද්ගලයෙක්ට පහර දුන් හැටි රහසිගත ලෙස කළ වීඩියෝව.. (VIDEO)

srilanka protest Rabukkna
By Sithumi Apr 19, 2022 05:32 PM GMT
Sithumi

Sithumi

Report

අද රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන ගැටලුවකට අදාළව සිදුකළ   විරෝධතාවයේදී පොලිසියේ කිහිප දෙනකු කිහිපදෙනකු පුද්ගලයෙකු ඇදගෙන පැමිණ පහර දෙන වීඩියෝවක් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා.

 එම වීඩියෝව අසල තිබුණු නිවසක හෝ යම් ආයතනයක උඩුමහලක සිට වීඩියෝ කරන ආකාරය එහි දැක්වෙනවා එම වීඩියෝ පහතින් 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now