අද QR Code එකට තෙල් දෙන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න..

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis National Fuel Pass
By Aruna Jul 21, 2022 01:29 AM GMT
Aruna

Aruna

Report

ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක ක්‍රමවේදය කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද (21) සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිතය.

එම ක්‍රමවේදය ලබන 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ ජාතික ඉන්ධන අවසරපත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery