‍යුද්ධෙත් කොවිඩ්-19 වසංගත සමය වගේ - සමස්ත ලෝකයටම වෙන්න යන විනාසේ ගැන පුටිගෙන් අනතුරු ඇඟවීමක්

Report

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම, කොවිඩ්-19 වසංගත සමයට සමාන විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රුසියන් ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවූයේ මොස්කව් අගනුවරදී ව්‍යාපාරික නායකයන්හමුවුණු අවස්ථාවේදී බව සඳහන්.

එසේම එහිදී ඔහු මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර සැපයුම් ජාලයන්, නිෂ්පාදන ක්‍රියාවලීන් මෙන්ම ලෝහ සහ පොහොර සමාගම් වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව පෙන්වා දී ඇත.

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

තත්ත්වය තවත් උග්‍ර අතට - ඉරානයේ සහයට ඊශ්‍රායලය කළඹමින් යෝධ හස්තයක් ඉදිරියට

එමෙන්ම ඔහු අවධාරණය කර ඇත්තේ මැදපෙරදිග ගැටුමේ ප්‍රතිඵල නිවැරදිව පුරෝකථනය කිරීම අපහසු වුවත්, එහි බලපෑම සමස්ත ලෝකයේම සංවර්ධනය අඩාල කළ කොරෝනා වසංගත සමයට සමාන විය හැකි බවයි.

මැදපෙරදිග කළඹමින් මහා විනාශයක පෙර ලකුණු - ට්‍රම්ප් සාම සාකච්ඡා කරන ගමන්ම කරන්න හදන දේ

මැදපෙරදිග කළඹමින් මහා විනාශයක පෙර ලකුණු - ට්‍රම්ප් සාම සාකච්ඡා කරන ගමන්ම කරන්න හදන දේ

ට්‍රම්ප් පසු බහී? ඉරානයට සැනසීමක් දෙමින් අප්‍රේල් 6 දක්වා තව 10කින් පස්සට දායි

ට්‍රම්ප් පසු බහී? ඉරානයට සැනසීමක් දෙමින් අප්‍රේල් 6 දක්වා තව 10කින් පස්සට දායි

ඩොලර්වලට ට්‍රම්ප්ගේ අත්සන එකතු වේ – 165 වසරක සම්ප්‍රදාය අවසන්

ඩොලර්වලට ට්‍රම්ප්ගේ අත්සන එකතු වේ – 165 වසරක සම්ප්‍රදාය අවසන්