පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්ට සහ හිටපු පොලිස්පතිට එරෙහි නඩුව කැඳවයි

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විත්තියේ සාක්ෂි එළඹෙන 26 වන දින ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබෙනවා.

ඒ අනුව මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අල්ලස් කොමිසමෙන් දැනුම් දෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ගේ විමර්ශන අවසන් - අල්ලස් කොමිසමෙන් දැනුම් දෙයි

දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර

දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමට අවසර

බලශක්ති අමාත්‍යවරයාට බරපතළ චෝදනා - විශ්වාසභංග යෝජනාව ලබන සතියේ

බලශක්ති අමාත්‍යවරයාට බරපතළ චෝදනා - විශ්වාසභංග යෝජනාව ලබන සතියේ