විස්ස 20 දීලා හදිස්සියට පොදු වැසිකිළියට ගියේ ඉස්සර - බලන්නකො ඒකෙත් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා..

Report

පොදු වැසිකිළි සඳහා මෙතෙක් අයකළ ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

විස්ස 20 දීලා හදිස්සියට පොදු වැසිකිළියට ගියේ ඉස්සර - බලන්නකො ඒකෙත් වෙලා තියෙන්නෙ මොකක්ද කියලා.. | Public Toilet Charges In Sri Ankal

ඒ රුපියල් 10ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 20.00ක් දක්වාත්, රුපියල් 20.00ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 30.00ක් දක්වාත් ලෙසයි වාර්තා වූයේ.

මෙලෙස ගාස්තු ඉහළ නංවා ඇත්තේ වැට් බද්ද සමඟ ජල බිල්පත් ගාස්තු වැඩිවීමත් සමඟයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.

වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල ගණන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.


මේ අතර, මාර්තු මස 31 වනදා සිට අවම බස් ගාස්තුව රුපියල් 35 දක්වා වැඩිවීමට නියමිත බවට ආරංචි මාර්ග අනුව වාර්තා වනවා.

මේ අනුව, ඉන්ධන මිල සහ වාහන අමතර කොටස් මිල සමඟ සංසන්දනය කර එම ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතාත්මක අගය තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වනවිට පවතින අවම බස් ගාස්තු වන්නේ රුපියල් 30ක් ය.

කෙසේ වෙතත්, ඊයේ (01) දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුවිය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)

වහාම ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සහ IOC ත් ඉන්ධන මිල ගැන තීරණයක් ගනී - සම්පූර්ණ විස්තරය මෙතනින්. (UPDATE)