රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

Anura Kumara Dissanayaka Government Of Sri Lanka Sri Lanka Government Gazette
By Wayomi Nov 24, 2024 10:10 AM GMT
Wayomi

Wayomi

Report

රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට (25) සිට බලාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඇතුළත් වේ.

එමෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ද පනතින් යෝජිතයි.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

ලබන මස 10 වනදාට පෙර සේවක ප්‍රසාද දිමනාව ලැබෙයිද? - විශේෂ ඉල්ලීමක්.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

පාසල් සිසුවියන් දෙදෙනෙක් අත් අල්ලන් වික්ටෝරියා ජලාශයට පනී. එක් අයෙක් මියයයි. - පොලිසිය හේතුව සොයාගනී.

පාසල් සිසුවියන් දෙදෙනෙක් අත් අල්ලන් වික්ටෝරියා ජලාශයට පනී. එක් අයෙක් මියයයි. - පොලිසිය හේතුව සොයාගනී.


You may like this video 


ReeCha