රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට සිට ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
රාජ්‍ය ණය කළමනාකරණ පනත හෙට (25) සිට බලාත්මක කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, පසුගිය ජුනි 7 වැනි දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
ඊට රාජ්‍ය ණය ගැනීම, නිකුත් කිරීම සහ ණය සේවාකරණය සඳහා බලය ලබාදීම ඇතුළු නියමයන් රැසක් ඇතුළත් වේ.
එමෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීමට ද පනතින් යෝජිතයි.
